Food Carts for differently abled persons handed over by Assistant Divisional Secretary  was held on January 30,2025, at the office premises.

 IMG 20250131 WA0057

Eight Food Carts for differently abled persons handed over by Assistant Divisional Secretary of Manmunai North Mrs. Suba Sathaharan.

IMG 20250131 WA0059

 

IMG 20250131 WA0058

 

IMG 20250131 WA0061

The Annual Thai Pongal Vizha for the Manmunai North Divisional Secretariat was held on January 24, 2025, at the office premises.  

IMG 7841

IMG 7859

IMG 7870

IMG 7871

IMG 7842

IMG 7833            

IMG 7772

IMG 6853            IMG 7764

IMG 7814         IMG 7824

IMG 7790          IMG 7800

IMG 7805         IMG 7881

IMG 7884             IMG_7895.jpg

IMG_7886.jpg             IMG_7882.jpg

  

 

 

 

 

 

2025 නව වසර සඳහා රාජකාරී භාරගැනීමේ උත්සවය 2025 ජනවාරි 1 වන දින මන්මුනේ උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ප්‍රාදේශීය ලේකම් වී. වාසුතේවන් මහතාගේ ප්‍රධානත්වයෙන්, ජාතික වැඩසටහනට සමගාමීව, පිරිසිදු ශ්‍රී ලංකාවක් යන තේමාව යටතේ පැවැත්විණි.

n1

n2

n4

වැඩසටහන ආරම්භ වූයේ කිරි උතුරා යාමේ චාරිත්‍රයෙන් පසුව ජාතික ධජය එසවීම සහ ජාතික ගීය වාදනය කිරීමෙනි. රට වෙනුවෙන් ජීවිත පූජා කළ අයට නිහඬ උපහාරයක් ද සිදු කරන ලද අතර, ඉන් අනතුරුව සියලුම නිලධාරීන් විසින් සේවා දිවුරුම් දීම සිදු කරන ලදී.

n7

n8

n9

ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට විකාශනය වූ පිරිසිදු ශ්‍රී ලංකා වැඩසටහන දියත් කිරීමේ ජාතික උත්සවයට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලුම නිලධාරීන් ද සහභාගී වීම ද විශේෂත්වයකි.

n10

n11

"පිරිසිදු ශ් රී ලංකා" ව් යාපෘතිය පිළිබඳ සාකච්ඡාව 2025 ජනවාරි මස 20 වන දින මන්මුනෙයි උතුර ප් රාදේශීය ලේකම් කාර්යාලයේ දී ප් රාදේශීය ලේකම් වී.

 IMG 20250123 WA0003

පරිසර තිරසාරභාවය, සමාජ නිපුණතා සංවර්ධනය, පාලන තිරසාරභාවය සහ ආර්ථික තිරසාරභාවය වැනි 'පිරිසිදු ශ් රී ලංකා' ව් යාපෘතියේ ප් රධාන අංගයන් සහ ඒවා සාක්ෂාත් කර ගැනීම සඳහා වන ඉලක්ක සහ ක් රියාමාර්ග පිළිබඳව මෙහිදී නිලධාරීන් දැනුවත් කරන ලදී.

IMG 20250123 WA0005

මහජනතාවගේ අරමුණු ඉටු කිරීම සඳහා කාර්යක්ෂමව හා කැපවීමෙන් කටයුතු කරන ලෙස ද ප් රාදේශීය ලේකම්වරයා සියලු රාජ් ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. ප් රාදේශීය ලේකම් කාර්යාලවල මාණ්ඩලික නිලධාරීන්, ශාඛා ප් රධානීන් ඇතුළු නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ. IMG 20250123 WA0008

IMG-20250123-WA0004.jpg           

මන්මුනේ උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සැලසුම් නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස දැනට සේවය කරන සහ සැලසුම් අධ්‍යක්ෂ තනතුරට උසස් කරනු ලබන ජේ. ගනේෂමූර්ති මහත්මිය සඳහා සමුගැනීමේ උත්සවය 2024 දෙසැම්බර් 30 වන දින මන්මුනේ උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩල සුභසාධක සංගමය විසින් සංවිධානය කරන ලදී.

IMG 20241230 WA0011

IMG 20241230 WA0010

IMG 20241230 WA0022

IMG 20241230 WA0021

IMG 20241230 WA0012

IMG 20241230 WA0020

 

 

News & Events

23
මැයි2025
அலுவலக உத்தியோகத்தர்களுக்கான இலவச மருத்துவ முகாம்-2025

அலுவலக உத்தியோகத்தர்களுக்கான இலவச மருத்துவ முகாம்-2025

பிரதேச செயலக  உத்தியோகத்தர்களுக்கான இலவச மருத்துவ முகாம் 22.05.2025 ...

16
මැයි2025
அறநெறிப் பாடசாலை ஆசிரியர்களுக்கான பாடத்திட்ட  பயிற்சிப் பட்டறை -2025

அறநெறிப் பாடசாலை ஆசிரியர்களுக்கான பாடத்திட்ட பயிற்சிப் பட்டறை -2025

மண்முனை வடக்கு பிரதேச செயலக அறநெறிப் பாடசாலை ஆசிரியர்களுக்கான...

Scroll To Top